පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ... ;j lshjkak
බන්ධනාගාර ගැන අනාවරණයක්
පකිස්ථානයේ සිරගෙවල් පිරී ඉතිරී යාම, අපිරිසිදු බව, මූලික පහසුකම් නොමැතිකම සහ කාන්තා සිරකරුවන්ගේ අවශ්‍යතා ගැන නොසැලකිලිමත් ... ;j lshjkak
ඡන්ද ආරවුල් බේරන්න මධ්‍යස්ථාන 26ක්
මැතිවරණ ආරවුල් නිරාකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 26ක් පිහිටුවීමට මැතිවරණ කොමිෂන් ... ;j lshjkak
ජනපතිවරණය අතළඟ ඇමති හා රාජ්‍ය ඇමති පත් වීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනමා ... ;j lshjkak
පාර්ලිමේන්තුවේ මීයන් එළවන පුද්ගලයෙකුට ලක්ෂ 12ක්
මීයන් නිසා පකිස්තානයේ පාර්ලිමේන්තුවට දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.මෙම උවදුර උත්සන්න වීම හේතුවෙන් මීයන් ඉවත් කිරීම සඳහා රුපියල් ... ;j lshjkak
කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීමට දින නියම වෙයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ... ;j lshjkak
ට්‍රම්ප් පිටුපස ඉරානය - අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කරයි
අමෙරිකානු ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දත්ත ගබඩාවලට අනවසරයෙන් ඇතුළු වීම පිසුපස ඉරානය සිටි බව අමෙරිකානු ... ;j lshjkak
ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය මුදල් සොයා ගත්තේ ගෝඨාභයගේ මැදිහත් වීමෙන්
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් බව රාජ්‍ය අමාත්‍ය ... ;j lshjkak