වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද ... ;j lshjkak
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා තැබේ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ- නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් ... ;j lshjkak
පාකිස්තානයට එරෙහිව කාසිය වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථාන T20 තුන්කොන් තරගාවලිය (රාවල්පිණ්ඩි): පාකිස්ථානය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ... ;j lshjkak
කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ... ;j lshjkak
හෙඳ නිල ඇඳුම වෙනස් වෙනවාද?
හෙඳ නිලධාරින්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රජයේ සෞඛ්‍ය ... ;j lshjkak
රනිල් ඉන්දියාවට පිටත්ව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු සමග මෙම ගුවන් ගමන ... ;j lshjkak
එනවා කියූ මහින්දත් නොමැතිව නුගේගොඩ අද පැවැත්වෙන රැළිය
එකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පවත්වන රැළිය අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව පවත්වන එම විරෝධතා රැළිය නම් කර ඇත්තේ “මහා ජන ... ;j lshjkak
සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. රාවල්පින්ඩිහිදී ... ;j lshjkak








.jpg)
