Most recent articles

බංග්ලාදේශයේ නොසන්සුන්තා ගැන අමෙරිකාවට යළි චෝදනා

access_timeTuesday 17th September 2024

බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් සැලකිය යුතු ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, ඇතැම් ජාත්‍යන්තර නිරීක්ෂකයින් යෝජනා කරන්නේ බටහිර ජාතීන්, විශේෂයෙන් ... ;j lshjkak

දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයන්න පොලිස් කණ්ඩායම් හතරක්

access_timeTuesday 17th September 2024

දෙහිවල, බඩෝවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පොලිස් කණ්ඩායම් ... ;j lshjkak

තරුණයින් 14ක් අත්අඩංගුවට

access_timeTuesday 17th September 2024

කඩවත නගරයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ... ;j lshjkak

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇතැයි චෝදනා

access_timeTuesday 17th September 2024

පසුගිය ඉරිදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇතැයි ගුරුවරුන් සහ මව්පියන් චෝදනා කරනවා. එම ප්‍රශ්න පත්‍රවල අඩංගු ඇතැම් ... ;j lshjkak

ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙසක්

access_timeTuesday 17th September 2024

ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සඳහා 60,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට තීරණය ... ;j lshjkak

වසර 75කට පසු දරුණුතම සුළි කුණාටුවක්

access_timeTuesday 17th September 2024

වසර 75කට පසු දරුණු සුළි කුණාටුවක බලපෑම් චීනයේ ෂැංහයි නුවරට එල්ල වී තිබෙනවා. චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවරට මෙලෙස බලපා ඇත්තේ බෙබින්කා සුළි ... ;j lshjkak

ජයගත් වහාම ජනතාවට ක්ෂණික සහන රැසක් දෙන බව අනුර කියයි

access_timeTuesday 17th September 2024

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට ඉදිරිව ඇත්තේ තවත පැය 48කටත් වඩා අඩු කාලයක්. මේ වනවිට ජනාධිපති ධූර අපේක්ෂකයින් සිය ප්‍රචාරක ... ;j lshjkak

වඳුරු උණට එන්නතක්

access_timeMonday 16th September 2024

වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු ... ;j lshjkak

« Previous 1 ... 78 79 80 81 82 83 84 85 86 ... 491 Next » All Page: Items per page:

Page: 82 of 491

menu
menu