පහේ ශිෂ්‍යත්ව ගැටළුව විසඳෙයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් ... ;j lshjkak
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තුවල මිල ගණන් පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර ආශ්‍රිත ආහාරවල මිල ගණන් පහළ දමන බව ශ්‍රී ලංකා ආපනශාලා සහ අවන්හල් මිහියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල ... ;j lshjkak
අභාවප්‍රාප්ත හිටපු ඇමති වෙල්ගමගේගේ දේහය මතුගම ඔහුගේ නිවසට
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය අද මහජන ගෞරවය සඳහා මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ අද තැන්පත් කෙරුණා. එතුමාට අවසන් ගෞරව දැක්වීම ... ;j lshjkak
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල වොරන්ට් බලපත්‍රයට ජනධිපති අත්සන් තබයි
024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර ඇති මුදල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුමත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණයට ... ;j lshjkak
සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකාවට - දෙවන ස්ථානය කොළඹට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ... ;j lshjkak
මිනිස්සු වෙනුවෙන් මෙට්ටයක් දාලා තම රථය ගිලන් රථයක් කළ හාමුදුරුවෝ
කතරගම වතුරුවාව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවගම ධම්මරතන හිමියන් විසින් ස්වෙච්ඡාවෙන් සිදුකරන කටයුත්තක් ගැන අපිට වාර්තා වුනා.උන් වහන්සේ තමන්ගේ ... ;j lshjkak
දැවැන්ත ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක නස්රල්ලා මරුට
බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. ලෙබනනයේ බීරූට් ... ;j lshjkak
රනිල්ගේ අලුත් දේශපාලන ගමන ගැන ප්‍රසන්න පහදයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකළද ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සිය කණ්ඩායම සමග සිටින බව හිටපු අමාත්‍ය ... ;j lshjkak