මහරගමදී වාහන 04ක් එකිනෙක ගැටී
මහරගම, පමුණුව මංසන්ධියේදී වාහන 04ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පතිරගොඩ දෙස සිට පොල්වත්ත දෙසට ධාවනය ... ;j lshjkak
ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මදුරන්කුලිය ... ;j lshjkak
දිස්ත්‍රික්ක 03කට නිකුත් කළ නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත්
දිස්ත්‍රික්ක 09කට නාය යෑම් පිළිබඳ පූර්ව අවදානම් නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙනවා. ... ;j lshjkak
එළවළු මිල ඉහළට
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය ... ;j lshjkak
අම්පාරේ ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පති සහ ගුරුවරයෙකු රිමාන්ඩ්
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මිය ... ;j lshjkak
ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන හාර ලක්ෂ 40,000 ඉක්මවයි
අධික වැසි හේතුවෙන් ඇති වූ ආපදා නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 24ක පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන හාර ලක්ෂ 41,590ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... ;j lshjkak
මී උණ පැතිරීමේ අවදානමක්
මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ... ;j lshjkak
ජනපතිගෙන් ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට උපදෙස්
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු ... ;j lshjkak








