අවසන් වූ පැය 24ක කාලය තුළ කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයකි.
ගතවු පැය 24ක කාලය තුළ මාර්ග නීති කඩකිරීම් සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සහ බීමතින් රිය පැදවූ රියදුරන් 251ක් ඇතුළුව රියදුරන් 9,000කට ආසන්න පිරිසකට ... ;j lshjkak
සැළලිහිණි පවුලේ නව සභාපති ධූරය ගිහාන් ද සිල්වාට
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා අද (2024 දෙසැම්බර් 26) දින වැඩ භාරගත්තේය. ගිහාන් ද සිල්වා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් ... ;j lshjkak
පැය 24 පුරා චමුදිතට දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්වට
හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ... ;j lshjkak
සහෝදරයා දැන්මම CV එකක් එවන්න මාස තුනෙන් රූපවාහිනි සභාපති ගෙදර ගිය ඇත්තම කතාව මෙන්න
“සහෝදරයා දැන්මම CV එකක් එවන්න”මාස තුනෙන් රූපවාහිනි සභාපති ගෙදර ගිය ඇත්තම කතාව මෙන්න ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්‍ය සෙනේෂ් බණ්ඩාර දිසානායක ... ;j lshjkak
වසන්තා හඳපාන්ගොඩ එංගලන්තයේදී අභාවත්ප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා . හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ... ;j lshjkak
සුරාසැල් වසා දැමීම ගැන මේ දැන් නිකුත් කළ නිවේදනය
නත්තල් දිනය නිමිත්තෙන් හෙට සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක ... ;j lshjkak
හිටපු ජනපතිවරයෙක් රෝහල්ගත කෙරේ
78 හැවිරිදි හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා ... ;j lshjkak
අපි මැති ඇමැතිලාගේ කටවල් වහලා නෑ ක්‍රමවේදයකට යන්නේ
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා පක්‍ෂ ... ;j lshjkak

