Most recent articles

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක්.

access_timeFriday 21st March 2025

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020 - 2022 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්‍ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු ... ;j lshjkak

පුංචි ඡන්දයේ නාම යෝජනා පත්‍ර 425ක් අවලංගු වෙයි

access_timeFriday 21st March 2025

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 425ක් පමණ අවලංගු වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පළාත් ... ;j lshjkak

වැලිගම වෙඩිතැබීමේ සිද්ධියට අධිකරණයට භාර වූ CCD නිලධාරීන් 06 දෙනාට ඇප

access_timeFriday 21st March 2025

මාතර, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ ... ;j lshjkak

ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතාට ඇප

access_timeFriday 21st March 2025

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා ඒ ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මතයි තවද ... ;j lshjkak

ඊශ්‍රායලය, ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර අරඹයි

access_timeThursday 20th March 2025

ඊශ්‍රායලය, ගාසා තීරයේ සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. ඒ, සටන් විරාම ගිවිසුම අවසානයේ ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති පසුබිමකයි. හමාස් සෞඛ්‍ය ... ;j lshjkak

රඳවා ගැනීමේ බද්ද ගැන බැංකුවලට දැනුම්දීමක්

access_timeThursday 20th March 2025

අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. විවාදය ... ;j lshjkak

කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

access_timeThursday 20th March 2025

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ පාර්ලි­මේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හි­ටු­ව­මින් ... ;j lshjkak

රුපියල් කෝටි 46කට අධික වටිනා හොරයින් මත් කුඩු තොගයක් සමග රියදුරෙක් අත්අඩංගුවට

access_timeThursday 20th March 2025

රුපියල් කෝටි 46 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ... ;j lshjkak

« Previous 1 ... 58 59 60 61 62 63 64 65 66 ... 540 Next » All Page: Items per page:

Page: 62 of 540

menu
menu