Most recent articles

මුම්බායි ඉන්දියන්ස් IPL අවසන් සටනට ළං වෙයි

access_timeSaturday 31st May 2025

2025 අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, තියුණු තරඟයකින් ... ;j lshjkak

වැලිකඩ ගිය මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට වෙන්න යන දේ.

access_timeSaturday 31st May 2025

සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු ... ;j lshjkak

රෝහල්වල වෛද්‍ය උපකරණවලත් හිඟයක්

access_timeSunday 25th May 2025

රජයේ රොහල්වල පවතින වෛද්‍ය උපකරණ හිඟයට විසඳුම් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම වෛද්‍ය උපකරණ අවශ්‍ය රෝහල් ... ;j lshjkak

බූරු මුණා සහ STF නිලධාරීන් අතර බූස්සේ ඇතිවූ ගැටුම ගැන විමර්ශන දෙකක්

access_timeSunday 25th May 2025

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරු මූණා” සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු ... ;j lshjkak

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

access_timeSunday 25th May 2025

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... ;j lshjkak

අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද සිට අවස්ථාව

access_timeSunday 25th May 2025

අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද අවස්ථාව හිමිවනවා. ඒ අනුව අද පෙරවරු 09 සිට ඇයගේ ... ;j lshjkak

හිටපු ඇමති දුමින්ද සැඟවී සිටියදී පොලිසියට කොටුවෙයි

access_timeFriday 23rd May 2025

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද ... ;j lshjkak

බන්ධනාගාරයට ගිය කෙහෙලියගේ පුතාට හුස්ම ගන්න අපහසු වෙයි - වෛද්‍ය නිර්දේශයෙන් රෝහලට

access_timeThursday 22nd May 2025

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අධිකරණයෙන් රැගෙන ... ;j lshjkak

« Previous 1 ... 43 44 45 46 47 48 49 50 51 ... 540 Next » All Page: Items per page:

Page: 47 of 540

menu
menu