Most recent articles

ශ්‍රී ලංකා, පකිස්ථාන සහ සිම්බාබ්වේ තුන් කොන් සටන

access_timeTuesday 18th November 2025

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාව්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පාකිස්ථානයේදී අද ආරම්භ වනවා. තරඟාවලිය ආරම්භ කරමින් ... ;j lshjkak

බෙන්තොට වෙරළ තිරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්

access_timeTuesday 18th November 2025

බෙන්තොට වෙරළ තිරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා එම මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු ... ;j lshjkak

වෛද්‍යවරුන් අත් නොහරින වෘත්තීය ක්‍රියාමාර්ගය

access_timeTuesday 18th November 2025

ඊයේ දිනයේ ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිය ගැටලු සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ... ;j lshjkak

පාවන් රත්නායක විස්සයි විස්ස සංචිතයට

access_timeMonday 17th November 2025

රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩයම අතර පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සඳහා වන විස්සයි විස්ස සංචිතයට පවන් රත්නායක ඇතුළත් කිරීමටත් තීරණය කරන තිබෙනබව ... ;j lshjkak

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

access_timeMonday 17th November 2025

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා . ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා ... ;j lshjkak

නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

access_timeMonday 17th November 2025

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ ... ;j lshjkak

පකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලි පරාජයක්

access_timeMonday 17th November 2025

ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට කඩුලු 06කින් ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. රාවල්පිණ්ඩිහිදී පැවති ... ;j lshjkak

විදෙස් කත ඉදිරියේ කැත වැඩක් කරපු එක්දරු පියා අත්අඩංගුවට

access_timeSunday 16th November 2025

තිරුක්කෝවිල් ප්‍රදේශයේදීවිදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ... ;j lshjkak

« Previous 1 ... 26 27 28 29 30 31 32 33 34 ... 539 Next » All Page: Items per page:

Page: 30 of 539

menu
menu