Most recent articles

වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

access_timeWednesday 27th March 2024

ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන "අයියෝ සාමී" ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් ... ;j lshjkak

අවුරුද්දට එන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

access_timeWednesday 27th March 2024

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ... ;j lshjkak

සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වර්ජනයක් ද?

access_timeWednesday 27th March 2024

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී ... ;j lshjkak

ජයගමු ශ්‍රී ලංකා ‘අද සහ හෙට’ පුලතිසිපුරවරයට

access_timeSaturday 16th March 2024

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන ... ;j lshjkak

තිළිණි ප්‍රියමාලි වරද පිළිගනී

access_timeSaturday 16th March 2024

ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලි ව දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ ... ;j lshjkak

රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන අදින් ඇරඹේ

access_timeFriday 15th March 2024

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර වන 119 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ වේ. ඒ අනුව ආදරවන්තයන්ගේ සටන ලෙස හඳුන්වන ... ;j lshjkak

උණුසුම ගැන අනතුරු ඇඟවීම්

access_timeFriday 15th March 2024

අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ... ;j lshjkak

යකඩ පෙනහළු මිනිසා මියයයි

access_timeThursday 14th March 2024

වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් ... ;j lshjkak

« Previous 1 ... 231 232 233 234 235 236 237 238 239 ... 569 Next » All Page: Items per page:

Page: 235 of 569

menu
menu