Most recent articles

ආපදා මරණ 474ක්

access_timeWednesday 3rd December 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට ... ;j lshjkak

ඉදිරි දින කිහිපයේදී ද යළි

access_timeWednesday 10th December 2025

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළගොස් තිබෙනවා. තවමත් අතුරුදන්ව ඇති සංඛ්‍යාව ... ;j lshjkak

බිඳ වැටුණු සන්නිවේදන ජාලාසම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම ගැන නිවේදනයක්

access_timeWednesday 3rd December 2025

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික ... ;j lshjkak

මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර

access_timeTuesday 2nd December 2025

දෙරට අතර මාස ගණනාවක් තිස්සේ අන්‍යෝන්‍ය වශයෙන් ගුවන් අවකාශය වසා දමා තිබියදීත්, විධිමත් ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යන පාකිස්ථාන යානාවලට ... ;j lshjkak

පාසල් ආරම්භක දිනය ගැන විශේෂ දැනුම්දීමක්

access_timeTuesday 2nd December 2025

දිවයිනට බලපෑ ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් ... ;j lshjkak

ආපදා මරණ 410ක් 336 දෙනෙකු අතුරුදන්

access_timeTuesday 2nd December 2025

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 410ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන 336ක් වන බවයි ආපදා කළමානකරණ ... ;j lshjkak

ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට 366ක් අතුරුදන්

access_timeMonday 1st December 2025

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 355 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්. අවතැන්ව ... ;j lshjkak

රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

access_timeMonday 1st December 2025

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ... ;j lshjkak

« Previous 1 ... 18 19 20 21 22 23 24 25 26 ... 539 Next » All Page: Items per page:

Page: 22 of 539

menu
menu