Most recent articles

අවුරුද්දට අස්වැසුමක්

access_timeMonday 1st April 2024

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... ;j lshjkak

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

access_timeMonday 1st April 2024

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ... ;j lshjkak

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් පෞද්ගලික අංශයට

access_timeMonday 1st April 2024

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ... ;j lshjkak

රජයෙන් ත්‍රිවිධ හමුදාවට දැනුම්දීමක්

access_timeMonday 1st April 2024

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු ... ;j lshjkak

අද දවස

access_timeMonday 1st April 2024

ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු. පෞද්ගලික ... ;j lshjkak

නෞකා අනතුරින් 6ක් අතුරුදන්

access_timeWednesday 27th March 2024

කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ. එරට වේලාවෙන් ... ;j lshjkak

සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි

access_timeWednesday 27th March 2024

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය ... ;j lshjkak

ලෝක නාට්‍ය දිනය අදයි

access_timeWednesday 27th March 2024

ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day ... ;j lshjkak

« Previous 1 ... 202 203 204 205 206 207 208 209 210 ... 542 Next » All Page: Items per page:

Page: 206 of 542

menu
menu