Most recent articles

දිට්වා නිසා හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම් හෙට ඇරඹෙයි

access_timeThursday 8th January 2026

වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර ... ;j lshjkak

ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී 150ට වැඩි වැසි

access_timeFriday 9th January 2026

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද ... ;j lshjkak

ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයට

access_timeThursday 8th January 2026

දිවයිනට පැමිණ සිටින ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල ... ;j lshjkak

රුසියානු නෞකාවක් අමෙරිකාව භාරයට

access_timeThursday 8th January 2026

උතුරු අත්ලාන්තික් සහ කැරබියන් සාගර කලාපයේදී වෙනිසියුලානු ඉන්ධන අපනයනයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් අත්අඩංගුවට ගත් බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා. සති ... ;j lshjkak

පළමු විස්සයි විස්ස සටනේ ජය පකිස්ථානයට

access_timeThursday 8th January 2026

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 6 ක ජයක් අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම ... ;j lshjkak

ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

access_timeThursday 8th January 2026

අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා ද්‍රෝනිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ... ;j lshjkak

TRENDING Kanin Konin Siwenimanaya Nethsaraya Facebook Twitter Instagram Youtube Flipboard LinkedIn ගැඹුරු පීඩන අවපාතය පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණින්

access_timeThursday 8th January 2026

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙනවා. එම පද්ධතිය ... ;j lshjkak

ගලෙන්බිදුණුවැව අවාසනාවන්ත සිදුවීම

access_timeTuesday 6th January 2026

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) අලුයම ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 539 Next » All Page: Items per page:

Page: 2 of 539

menu
menu