රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා
රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා අද නිතරඟයෙන් තේරී පත් වුණා. ඒ, ඉදිරි වසර 05ක කාලය සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ ... ;j lshjkak
ෆිටෝන් රූම් එකේ හොරෙන් කැමරා ගහපු මෑන් අත්අඩංගුවට දුරකතනයේ විඩීයෝ 200ක්
ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු ... ;j lshjkak
වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත්කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් ... ;j lshjkak
චාමික කරුණාරත්න ඇප මත මුදා හැරීමට නියෝග
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක් විසින් ... ;j lshjkak
සත්තු වත්තේ පරවි හොරකමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) මෙම සැකකරු අත්අඩංගුවට ... ;j lshjkak
නුවරඑළියට යන සියලු මාර්ග විවෘතයි
නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, සැපයුම් කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව, 73ක්. තවත් ... ;j lshjkak
ආපදා නිසා මහ කන්නයේ එළවළු වගාවෙන් 40%කට පමණ හානි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ආපදා තත්ත්වයෙන් මහ කන්නයේ එළවලු වගාවෙන් සියයට 40 කට පමණ හානි සිදුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි ... ;j lshjkak
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම යළි ඇරඹේ
ආපදා තත්ත්වය හේතුවෙන් නතර කළ, උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු යළි ආරම්භ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ... ;j lshjkak








