උණුසුම ගැන අනතුරු ඇඟවීම්
අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ... ;j lshjkak
යකඩ පෙනහළු මිනිසා මියයයි
වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් ... ;j lshjkak
කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ. ඔවුන් තීරණය කර ... ;j lshjkak
වී මිලදී ගන්න ජනපතිගෙන් කෝටි 50ක්
වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද ... ;j lshjkak
අධිවේගයේ රිය ධාවනයට සීමා
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා ... ;j lshjkak
ළහිරු තිරිමාන්න අනතුරක
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් ... ;j lshjkak
කථානායක විශ්වාසභංගය ගැන අද සාකච්ඡාවක්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද (14) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ... ;j lshjkak
අද සිට දුම්රිය ආසන වෙන් කිරීමේ වෙනසක්
අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ... ;j lshjkak


.jpg)






