Most recent articles

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් පෞද්ගලික අංශයට

access_timeMonday 1st April 2024

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ... ;j lshjkak

රජයෙන් ත්‍රිවිධ හමුදාවට දැනුම්දීමක්

access_timeMonday 1st April 2024

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු ... ;j lshjkak

අද දවස

access_timeMonday 1st April 2024

ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු. පෞද්ගලික ... ;j lshjkak

නෞකා අනතුරින් 6ක් අතුරුදන්

access_timeWednesday 27th March 2024

කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ. එරට වේලාවෙන් ... ;j lshjkak

සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි

access_timeWednesday 27th March 2024

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය ... ;j lshjkak

ලෝක නාට්‍ය දිනය අදයි

access_timeWednesday 27th March 2024

ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day ... ;j lshjkak

මත්පැන් මිල ගැන නිවේදනයක්

access_timeWednesday 27th March 2024

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ. සුරාබදු ... ;j lshjkak

පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

access_timeWednesday 27th March 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වේ. ඒ,එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ ... ;j lshjkak

« Previous 1 ... 174 175 176 177 178 179 180 181 182 ... 513 Next » All Page: Items per page:

Page: 178 of 513

menu
menu