Most recent articles

සේනක බටගොඩ ට ගීත 7ක් ගායනා කිරීමට වාරණයක්

access_timeTuesday 2nd April 2024

ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් ... ;j lshjkak

සෞඛ්‍ය සේවකයන්ගේ තීරණය අද රාත්‍රියේ

access_timeTuesday 2nd April 2024

වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති අද (02) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි. පසුව බලධාරීන් ... ;j lshjkak

සතොස අඩුකල බඩු මිල

access_timeTuesday 2nd April 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ. එමෙන්ම, ... ;j lshjkak

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

access_timeTuesday 2nd April 2024

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප ... ;j lshjkak

වාහන ආනයනය ගැන අලුත්ම තීරණය

access_timeTuesday 2nd April 2024

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට ... ;j lshjkak

පාසැල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

access_timeTuesday 2nd April 2024

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය ... ;j lshjkak

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි

access_timeTuesday 2nd April 2024

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ ... ;j lshjkak

අල්ලස් කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්

access_timeTuesday 2nd April 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ... ;j lshjkak

« Previous 1 ... 171 172 173 174 175 176 177 178 179 ... 513 Next » All Page: Items per page:

Page: 175 of 513

menu
menu