Most recent articles

ළමා හතිය ඉහළට

access_timeTuesday 23rd July 2024

මේ දිනවල ළමුන් අතර ළමා හතිය සහ ස්වසන රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කැස්ස සමඟ උන රෝගය සහ ... ;j lshjkak

පොහොට්ටුවෙන් ජනපතිට අන්තිම දැනුම් දිම කරයි

access_timeTuesday 23rd July 2024

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බවට පැවසූ මන්ත්‍රීවරුන් විසි පස්දෙනා කඩිනමින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා විසින් ජනාධිපති ... ;j lshjkak

කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ත්‍රීරෝද රථයක

access_timeTuesday 23rd July 2024

තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මල සිරුරක් කොළඹ 07, වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත ... ;j lshjkak

ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ

access_timeMonday 22nd July 2024

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ... ;j lshjkak

ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැහැ මැතිවරණ කොමිසම කියයි

access_timeMonday 22nd July 2024

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ජනාධිපතිවරණය ... ;j lshjkak

ජනපති සටනට රනිල් එනවාද? නැද්ද? - තීරණය කරන දවස

access_timeMonday 22nd July 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලබන 27වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව වාර්තා වනවා. ජනාධිපතිවරයාගේ ... ;j lshjkak

උතුර සිව්වන වරටත් කිරුළු පළඳී

access_timeMonday 22nd July 2024

අවසන් මහා තරඟයේදී ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරාජය කරමින් සිව්වන වරටත් ශුරයත් වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය 5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ... ;j lshjkak

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ තරුණියක් අත්අඩංගුවට

access_timeSunday 21st July 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව සැකපිට තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය කඩුවෙල ... ;j lshjkak

« Previous 1 ... 155 156 157 158 159 160 161 162 163 ... 541 Next » All Page: Items per page:

Page: 159 of 541

menu
menu