Most recent articles

ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන දේ

access_timeSunday 21st December 2025

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම ඖෂධය සම්බන්ධයෙන් ... ;j lshjkak

ඕස්ටේ්‍රලියානු අගමැති ගත් දැඩි තීන්දුව

access_timeThursday 18th December 2025

බොන්ඩි වෙරළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු වෛරී ප්‍රකාශ මර්දනය සදහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් තීරණය ... ;j lshjkak

මහවැලි ගඟේන් පහළ සිටින ජනතාවට විමසිල්ලෙන්

access_timeFriday 19th December 2025

පවතින වැසි හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වාන් දැමීම ආරම්භ වි ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ... ;j lshjkak

නීතිඥවරයෙකු ලෙස හැඳින්වූ පුද්ගලයා රිමාන්ඩ්

access_timeThursday 18th December 2025

මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු පොලිසිය ප්‍රකාශ ගැනීමේදී තමන් නීතිඥවරයෙකු බව කියා විමර්ශන නිලධාරීන් සහ අනෙක් පාර්ශවය නොමග යැවූ පුද්ගලයෙකු ... ;j lshjkak

ගෑස් හිඟය ගැන චාමර කියූ කතාව

access_timeThursday 18th December 2025

ඉදිරි කාලසීමාව තුළ රට තුළ ගෑස් හිගයක් ඇතිවීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ... ;j lshjkak

කාලගුණය හරස් වීමෙන් මධ්‍යම පළාතේ සියලු පාසල් සඳුදා වන තෙක් වැසේ

access_timeThursday 18th December 2025

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පවසනවා. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ... ;j lshjkak

පද්මෙගේ කට උත්තරයෙන් මතුවූ ගිනි අවිය

access_timeWednesday 17th December 2025

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ... ;j lshjkak

පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා

access_timeWednesday 17th December 2025

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි හෙට දිනයේ කැඳවා ඇති පාර්ලිමේන්තුව අනිද්දා දිනයේදීද රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ... ;j lshjkak

« Previous 1 ... 10 11 12 13 14 15 16 17 18 ... 539 Next » All Page: Items per page:

Page: 14 of 539

menu
menu