Most recent articles

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

access_timeWednesday 17th July 2024

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ... ;j lshjkak

තවත් සැකකරුවන් 732ක් අත්අඩංගුවට

access_timeTuesday 23rd July 2024

විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 730ක් සිදුකල බව පොලිසිය පවසනවා. එම ... ;j lshjkak

ප්‍රදේශ රැසකට අදත් වැසි පස්වරුවේ වෙන්න යන දේ

access_timeTuesday 23rd July 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ ... ;j lshjkak

ළමා හතිය ඉහළට

access_timeTuesday 23rd July 2024

මේ දිනවල ළමුන් අතර ළමා හතිය සහ ස්වසන රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කැස්ස සමඟ උන රෝගය සහ ... ;j lshjkak

පොහොට්ටුවෙන් ජනපතිට අන්තිම දැනුම් දිම කරයි

access_timeTuesday 23rd July 2024

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බවට පැවසූ මන්ත්‍රීවරුන් විසි පස්දෙනා කඩිනමින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා විසින් ජනාධිපති ... ;j lshjkak

කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ත්‍රීරෝද රථයක

access_timeTuesday 23rd July 2024

තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මල සිරුරක් කොළඹ 07, වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත ... ;j lshjkak

ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ

access_timeMonday 22nd July 2024

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ... ;j lshjkak

ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැහැ මැතිවරණ කොමිසම කියයි

access_timeMonday 22nd July 2024

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ජනාධිපතිවරණය ... ;j lshjkak

« Previous 1 ... 127 128 129 130 131 132 133 134 135 ... 513 Next » All Page: Items per page:

Page: 131 of 513

menu
menu