Most recent articles

රජයේ තීරණවලට එකඟ නොවන සහල් මෝල් හිමියන්ට ආණ්ඩුව අනතුරු අඟවයි

access_timeFriday 6th December 2024

රජය ගනු ලැබූ තීරණවලට එකඟ නොවී සහල් වෙළඳපොළේ මාෆියාවක් නිර්මාණය කරන මෝල් හිමියන්ට රාජ්‍ය බැංකුවලින් ණය දීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව වෙළඳ, ... ;j lshjkak

රේණුක පෙරේරාට ඇප

access_timeThursday 5th December 2024

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ... ;j lshjkak

විශ්වාසභංගයෙන් අගමැති පරාදයි - ප්‍රංශ රජය බිඳ වැටෙයි

access_timeThursday 5th December 2024

ප්‍රංශ රජය හදිසියේ බිඳවැටී තිබෙනවා. ඒ, එරට අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් විශ්වාසභංගයෙන් ... ;j lshjkak

ජනපති එපා කියා තිබියදීත් ජනපති යනවිට පොලීසිය මාර්ග වසයි

access_timeThursday 5th December 2024

තමන් මාර්ගයේ ගමන් කරන විට මාර්ග වසා දැමීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දීමක් කර ... ;j lshjkak

පකිස්තානයේත් බඩුමිල අහස උසට යයි

access_timeThursday 5th December 2024

පකිස්තානයේ ඛණිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යෑම මෙන්ම පරිප්පු, ගිතෙල්, තෙල්, සුදු ඇට, එළවලු සහ පලතුරු ඇතුළු සියලුම සිල්ලර ද්‍රව්‍යවල මිල ගණන් ... ;j lshjkak

ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප

access_timeThursday 5th December 2024

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සැකකරුවන් නුගේගොඩ ... ;j lshjkak

කල්දැමුණු උසස් පෙළ විභාගකාල සටහන ලබන 07 වැනිදා සිසුන්ට

access_timeWednesday 4th December 2024

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගය අද (04) සිට යළි ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ... ;j lshjkak

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යළිත් හැක් වෙයි

access_timeWednesday 4th December 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබෙනවා. එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවටයි ... ;j lshjkak

« Previous 1 ... 119 120 121 122 123 124 125 126 127 ... 565 Next » All Page: Items per page:

Page: 123 of 565

menu
menu