Most recent articles

රටම කතා කරන අසෝක රන්වල්ගේ ආචාර්ය උපාධිය

access_timeWednesday 11th December 2024

කතානායක අසෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ... ;j lshjkak

කෝටි 13ක මත්ද්‍රව්‍ය කහතුඩුවේදී අත්අඩංගුවට

access_timeWednesday 11th December 2024

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි දශම 6ක් සහ මත්පෙති 800ක් සන්තකව සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ... ;j lshjkak

හසීනා බංග්ලාදේශ රජයට දෙහි කපයි

access_timeWednesday 11th December 2024

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් තමා නෙරපා හැරීමට තුඩු දුන් ... ;j lshjkak

යාපනයේ හඳුනා නොගත් උණක් 05ක් මරුට

access_timeWednesday 11th December 2024

යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිර යමින් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද ප්‍රකාශ කළා. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් ... ;j lshjkak

කථානායකට වෙච්ච දෙයක් ආචාර්ය පට්ටම හදිසියේම ගැලවෙයි

access_timeTuesday 10th December 2024

නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූවා. කෙසේවෙතත් ... ;j lshjkak

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්

access_timeTuesday 10th December 2024

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා ඔහු මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... ;j lshjkak

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeTuesday 10th December 2024

ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදන

access_timeTuesday 10th December 2024

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ජනාධිපති අනුර කුමාර දිසානායක ... ;j lshjkak

« Previous 1 ... 117 118 119 120 121 122 123 124 125 ... 565 Next » All Page: Items per page:

Page: 121 of 565

menu
menu