Most recent articles

කතරගම ඇසළ පෙරහැරේ අලි කුලප්පුවෙන් 13 දෙනෙකු රෝහල් ගත කෙරේ

access_timeSunday 7th July 2024

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහැර ආරම්භවී වීදි සංචාරය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පෙරහැරේ සිටි අලියෙකු කුලප්පු වී තිබෙනවා. ඒ හේතුවෙන් ... ;j lshjkak

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය සනත් ජයසූරියට

access_timeSunday 7th July 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු පත් කරන තෙක් එළඹෙන ඉන්දීය සහ එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකාර ධූරය ... ;j lshjkak

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළ නොහැකි බව ජනපති අවධාරණය කරයි

access_timeSunday 7th July 2024

මෙම වසර තුළ රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් සිදුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේ දී මැතිවරණ කාල සීමාවක් බැවින් එය ... ;j lshjkak

බැසිල් රනිල්ට සහය දෙන්න තිරණය කරයි

access_timeSunday 7th July 2024

අමාරු කාලයේ රට භාරගෙන ඉදිරියට ගෙනගිය ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතාට ඉදිරියටත් රට ගැන සිතා සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් ... ;j lshjkak

කාසියේ වාසිය කැන්ඩි ෆැල්කන්ස්ට

access_timeSaturday 6th July 2024

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් සහ කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම් අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගයේ කාසියේ ... ;j lshjkak

අරුණ ඔලිම්පික් වරම් ලබයි

access_timeSaturday 6th July 2024

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත. ... ;j lshjkak

ගාල්ල පැරදූ යාපනය කණ්ඩායම LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී

access_timeSaturday 6th July 2024

LPL ක්‍රිකට් තරඟාවලියේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් ... ;j lshjkak

ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

access_timeSaturday 6th July 2024

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. කම්කරු ... ;j lshjkak

« Previous 1 ... 114 115 116 117 118 119 120 121 122 ... 491 Next » All Page: Items per page:

Page: 118 of 491

menu
menu