තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කරයි
රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද සමත් වූවාය. කොළඹ සුගතදාස ... ;j lshjkak
මහමැතිවරණයෙන් ලබා ගන්නා මන්ත්‍රීධුර ගණන ගැන මාලිමාවෙන් අනාවරණයක්
පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 150කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගන්නා බව එම පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ජනාධිපතිවරණයේදී ... ;j lshjkak
මඩකලපුව දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට
පීලි පැනීමට ලක්වූ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය දුම්රිය ... ;j lshjkak
කොදෙව්වන්ට එරෙහිව අපරාජිත එක්දින වාර්තාව රැකගන්න ශ්‍රී ලංකාවෙන් නව සැලැස්මක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වනවා. ඒ, පල්ලේකැලේ ... ;j lshjkak
රනිල්ට සහාය පළ කළ වත්තල ප්‍රබලයා නියෝමාල් සමඟ එක් වෙයි
වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන තියාගි ද අල්විස් මහතා අද ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතා සමග එක් වුණා. නියෝමාල් ... ;j lshjkak
ලෝක වෙළඳපොලේ බොර තෙල් වලට වෙන්න යන දේ
යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් ඉහළ යාම කෙටි කාලීන තත්ත්වයක් වනු ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ... ;j lshjkak
හමාස් නව නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
හමාස් නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසා තිබෙනවා. දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ... ;j lshjkak
දිවුලපිටියේ ජනතාවගේ සහයත් නියෝමාල්ට ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකුත් එකතු වෙයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන තවත් රැස්වීමක් දිවුලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.මෙම ... ;j lshjkak








