Most recent articles

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 07ක ජයක්

access_timeThursday 2nd January 2025

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තුන්වන පන්දුවාර විස්සයි ... ;j lshjkak

ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක්

access_timeThursday 2nd January 2025

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද විවෘත කෙරුණා. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් ... ;j lshjkak

පාරේ වැරදි හොයන අලුත් පොලිස් ඇප් එකේ අවුලක්

access_timeThursday 2nd January 2025

රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පොලීසිය ඊයේ හඳුන්වා දුන් ඊ - ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ... ;j lshjkak

ඉන්දියා කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

access_timeWednesday 1st January 2025

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට ... ;j lshjkak

ලාංකිකයන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වූ වසර 2024යි

access_timeWednesday 1st January 2025

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බවට 2024 වර්ෂය පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව 2024 වසර තුළ පුද්ගලයින් ... ;j lshjkak

දරු උපත් ප්‍රමාණය 350,000 සිට 250,000 දක්වා පහතට

access_timeWednesday 1st January 2025

මෙරට වාර්ෂික නව දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ පනස් දහසේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. මේ බව අනාවරණය කර තිබෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... ;j lshjkak

නාමල් කුමාර අත්අඩංගුවට

access_timeWednesday 1st January 2025

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ... ;j lshjkak

රට ක්ලීන් කරන වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

access_timeWednesday 1st January 2025

රට නව පරිවර්තනයකට ගෙන ඒමට කැපවී කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ සමාරම්භක ... ;j lshjkak

« Previous 1 ... 108 109 110 111 112 113 114 115 116 ... 565 Next » All Page: Items per page:

Page: 112 of 565

menu
menu