Most recent articles

ජනපති ළඟට ගිය මන්ත්‍රීවරුන් පිරිසක් යළි පොහොට්ටුවට එන්න ඉල්ලයි

access_timeSaturday 7th September 2024

ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්ව සිටින ශ්‍රී ... ;j lshjkak

රනිල් අනුර හවුල ගැන සජිත්ගේ චෝදනාවට එජාපයෙන් පිළිතුරු

access_timeSaturday 7th September 2024

ඇතැමුන් පවසන පරිදි ජනාධිපතිවරයාට වෙනත් ජනාධිපති අපේක්‍ෂකයෙකු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ... ;j lshjkak

ඉදිරියේදි තනතුරු අහිමි වන පිරිසක් ගැන අනුර හෙළි කරයි

access_timeSaturday 7th September 2024

තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත තීන්දු රැසක් ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

අනුරගේ රජයක් යටතේ මන්ත්‍රීවරුන්ට වහන ලබාදෙන විදිය

access_timeSaturday 7th September 2024

තම ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ ආණ්ඩුව සතු වාහන සංචිතයේ වාහනයක් පමණක් බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නීතීඥ සුනිල් වටගල මහතා ... ;j lshjkak

පූර්ණ ටෙස්ට් තරඟාවලි පරාජයකින් ගැලවීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද පිටියට

access_timeFriday 6th September 2024

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ... ;j lshjkak

දකුණේ මෙන්ම උතුරේ විශ්වාසයත් අවශ්‍ය බව අනුර යාපනයේදී කියයි

access_timeFriday 6th September 2024

දකුණේ මෙන්ම උතුරේ ජනතාවගේත් විශ්වාසය දිනා ගත් ආණ්ඩුවක් ගොඩනැඟීම සිය අපේක්ෂාව බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පා්රලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... ;j lshjkak

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනුකගේ ගෝලයෙක් අත්අඩංගුවට

access_timeFriday 6th September 2024

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වනාතේ දිනුකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

මාන්කුලමේ බෝම්බ පිපිරීමක් සිව් දෙනෙකුට රෝහල් ගත කරයි

access_timeFriday 6th September 2024

මුලතිව් - මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා යුද ... ;j lshjkak

« Previous 1 ... 105 106 107 108 109 110 111 112 113 ... 513 Next » All Page: Items per page:

Page: 109 of 513

menu
menu