ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, එම පක්ෂයේ ... ;j lshjkak
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. තමන් ඉදිරි ජනාධිපතිවරණයට ... ;j lshjkak
නාමල් බන්දුල පැටලෙයි
කිසිදු දැනුම් දීමකින් තොරව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කිරීමට එරෙහිව බන්දුල ගුණවර්ධන විසින් ... ;j lshjkak
චීන නැවක් ඉන්දියාව ආසන්නයට
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සිතියම්ගත කිරීම සඳහා චීන ඔත්තු නෞකාවක් වන Xiang Yang Hong 03 ඉන්දියාවේ උපාය මාර්ගික ... ;j lshjkak
වාහන ආනයනයට අවසර
වාහන ආනයන සඳහා අවසර ලබාදීම ලබන මාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය ... ;j lshjkak
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනපති කියයි
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ ... ;j lshjkak
පොහොට්ටුව ජනපති අපේක්ෂකයා ගැන ගත් අවසන් තිරණය
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන සඳුදා තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එදිනට ... ;j lshjkak
පොලිස්පතිවරයා නොමැතිව ජනපතිවරණය තියන්න විදිය
පොලිස්පතිවරයාට වාරණ නියෝගයක් නිකුත් කිරීම ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය ... ;j lshjkak