Most recent articles

කාටවත් ඡන්දය දෙන්න එපා උතුරු නැගෙනහිරෙන් අලුත් කතාවක්

access_timeTuesday 27th August 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබී ... ;j lshjkak

නාමල්ගේ තවත් පලුවක් රනිල්ට හන්සි වෙයි

access_timeTuesday 27th August 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... ;j lshjkak

මෙරටට අවශ්‍ය කරන ආර්ථික ක්‍රමවේදය ගැන නාමල් කියයි

access_timeMonday 26th August 2024

මෙරට සංස්කෘතිය සමඟ බද්ධ වූ ආර්ථික ක්‍රමවේදයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ... ;j lshjkak

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට

access_timeMonday 26th August 2024

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එලිදැක් වුණා. ඒ, ශ්‍රී ජයවර්ධනපුරදීයි. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යනුවෙන් එම ප්‍රතිපත්ති ... ;j lshjkak

ලන්ඩනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

access_timeMonday 26th August 2024

නැගෙනහිර ලන්ඩනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. අද අලුයම 2:44 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර 100 කට වැඩි පිරිසක් එම ... ;j lshjkak

එජාප තවත් ප්‍රබලයන් පිරිසක් රනිල් සමඟ එක්වෙයි

access_timeSunday 25th August 2024

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak

පළමු ටෙස්ට් තරගයේ පරාජය ගැන චන්දිමාල් කතා කරයි

access_timeSunday 25th August 2024

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත් වීමට සිදු වූයේ බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ... ;j lshjkak

මැතිවරණ පැමිණිලි 900 දක්වා ඉහළට

access_timeSunday 25th August 2024

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 901ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, පසුගිය ජූනි මස 31 වනදා සිට ඊයේ ... ;j lshjkak

රාජ්‍ය දේපළ ආරක්ෂා කරන බවට නාමල්ගෙන් පොරොන්දුවක්

access_timeSunday 25th August 2024

රාජ්‍ය දේපල විකිණීමකින් තොරව ඒ සඳහා ආයෝජන ගෙනවිත් ලාබ ලබන ආයතන බවට පත් කිරීම තමන්ගේ රජයක් යටතේ සිදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

access_timeSunday 25th August 2024

හෙට දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරණයට අදාළ ඉදිරි වැඩකටයුතු ... ;j lshjkak

« Previous 1 ... 88 89 90 91 92 93 94 95 96 ... 411 Next » All Page: Items per page:

Page: 92 of 411

menu
menu