Most recent articles

අද ඉන්ධන මිල වෙනස් සිදු වෙනවද ? කරන්න යන වැඩේ

access_timeThursday 1st August 2024

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ... ;j lshjkak

මහජන නියෝජිතයින් 116 දෙනෙකුගේ සහයත් රනිල්ට

access_timeWednesday 31st July 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තවත් 116 දෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා. අද පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ... ;j lshjkak

විජයදාස හා බැසිල් අතර සාකච්ඡාවක්

access_timeWednesday 31st July 2024

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් ... ;j lshjkak

බලු සුරතලාට අධික ලෙස ආහාර දුන්න නිසා අයිතිකරියට අධිකරණයෙන් ලැබුණු දඬුවම

access_timeTuesday 30th July 2024

නවසීලන්ත කාන්තාවක් නිවසේ ඇති කරන ලද බලු සුරතලා මියයෑම හේතුවෙන් එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් සහ නවසීලන්ත ඩොලර් 1,222 ක දඩයක් නියම කර තිබෙන බව විදෙස් ... ;j lshjkak

සංගක්කාරට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට?

access_timeTuesday 30th July 2024

පුරප්පාඩු වීමට නියමිත එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර අපේක්ෂකයෙකු ... ;j lshjkak

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහයත් රනිල්ට

access_timeTuesday 30th July 2024

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් ... ;j lshjkak

තරගාවලි පරාජයකින් බේරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද තරග බිමේ

access_timeTuesday 30th July 2024

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ... ;j lshjkak

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 35ක් ජනපති සමග

access_timeTuesday 30th July 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට ආසන්න පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වුණා. ඒ, ජනාධිපතිවරයාගේ ... ;j lshjkak

ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න

access_timeMonday 29th July 2024

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, එම පක්ෂයේ ... ;j lshjkak

විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

access_timeMonday 29th July 2024

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. තමන් ඉදිරි ජනාධිපතිවරණයට ... ;j lshjkak

« Previous 1 ... 81 82 83 84 85 86 87 88 89 ... 393 Next » All Page: Items per page:

Page: 85 of 393

menu
menu