ෆොන්සේකා ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කලා වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා ... ;j lshjkak
ලොකු පැටී බෙලරුසයේ බන්ධනාගාරයකට
බෙලරුස් රාජ්‍යයේ ගුවන් තොටුපලකදි අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී එරටදී බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා. එරට අධිකරණය ... ;j lshjkak
හෂාන් තිලකරත්න සජබය සමග එක්වෙයි
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි ... ;j lshjkak
ටිපර් රථයේ හුළං යැවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්
වත්තල ප්‍රදේශයේදී ටිපර් රථයක රෝදයක හුළං යැවූ පොලිස් නිලධාරියෙකු පිළිබඳ වාර්තා වීමත් සමඟ ඉහළ පොලිස් නිලධාරින්ගේ ද අවධානය යොමු වී තිබුණා. අදාළ සිද්ධිය ... ;j lshjkak
කොස්තාපල්වරයා, කාන්තාව සහ ගැහැණු ළමයා ඝාතනය කරයි
මොණරාගල, කරාඬුගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. කරාඬුගල ... ;j lshjkak
වසන්තගේ සිද්ධියට අදාල සැකකරුවන්
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු මධ්‍යස්ථානයේදී ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ... ;j lshjkak
නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ සහාය රනිල්ට - කඳුකර ජනතා පෙරමුණේ සහාය සජිත්ට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හඟුරන්කෙත ආසන ... ;j lshjkak
කුවේට්හීදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ගායික ගායිකාවන්
කුවේට්හීදී පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ගායික ගායිකාවන් ඇතුළු පිරිස එරට ආරක්ෂක අංශය විසින් නිදහස් කර තිබෙනවා. කුවේට්හී පිහිටි ශ්‍රී ... ;j lshjkak
පොහොට්ටුවේ කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන රනිල් සමඟ එක්වෙයි
රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ... ;j lshjkak
ටිපර් රථයේ හුළං යැවූ පොලිස් නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණ
වත්තල ප්‍රදේශයේදී ටිපර් රථයක රෝදයක හුළං යැවූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ ... ;j lshjkak