Most recent articles

බූස්ස අධි ආරක්ෂිත සිරගෙදරින් ජංගම දුරකතන 133ක් මතුවෙයි

access_timeSaturday 27th December 2025

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම වසරේ ජනවාරි ... ;j lshjkak

වේග පන්දුවට යට වූ “අළු බඳුන

access_timeFriday 26th December 2025

අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ අද පැවති සිව්වන තරඟයේ පළමු දිනයේම දෙපිලේම කඩුලු විස්සක් බිඳ වැටුණා. එම කඩුලු විස්සම දවා ගත්තේ වේග පන්දු යවන්නන්. තරඟය ... ;j lshjkak

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

access_timeFriday 26th December 2025

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ... ;j lshjkak

බන්ධනාගාරයේ පොළොව යටින් ජංගම දුරකතන මතුවෙයි

access_timeFriday 26th December 2025

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවන් සතුව තිබී වසරේ මේ දක්වා කාලය තුළදී ජංගම දුරකථන 100කට අධික ... ;j lshjkak

ශාන්තගේ සිද්ධියෙන් වැඩ තහනම් වූ කොස්තාපල් මානව හිමිකම් යයි

access_timeFriday 26th December 2025

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සමඟ ඇති කරගත් සිද්ධියකින් පසුව වැඩ තහනමකට ලක්වූ සූරියකන්ද පොලිස් ... ;j lshjkak

ආපදාවට පත් මිනිස්සු වෙනුවෙන් පුංචි කාර් නිවසින් තවත් ලස්සන වැඩක්

access_timeFriday 26th December 2025

පෙරියාරු ඔය පිටාර ගැලීමෙන්ත් සිය දේපළ අහිමි වූ පොළොන්නරුව ලංකාපුර ගල්කැටිදමන ගම් වාසීන්ට දිරිය දීමේ වැඩසටහනක් මාලඹේ පුංචි සාර් නිවස මගින් පසුගිය නත්තල් ... ;j lshjkak

බස් රථයක් කන්ටේනර් රථයක ගැටී බිහිසුණු අනතුරක්

access_timeFriday 26th December 2025

ඉන්දියාවේ දී බස් රථයක් කන්ටේනර් රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත්ව තිබේ. කර්ණාටක ප්‍රාන්තයේ සිට බැංගලෝර් බලා ගමන්ගත් ... ;j lshjkak

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර හදිසි සෝදිසියක්

access_timeFriday 26th December 2025

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි ... ;j lshjkak

අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය

access_timeFriday 26th December 2025

එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන “අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය දැන් පැවැත්වෙනවා. ඒ ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. ... ;j lshjkak

පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

access_timeFriday 26th December 2025

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව ... ;j lshjkak

« Previous 1 ... 4 5 6 7 8 9 10 11 12 ... 432 Next » All Page: Items per page:

Page: 8 of 432

menu
menu