Most recent articles

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

access_timeSunday 25th August 2024

හෙට දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරණයට අදාළ ඉදිරි වැඩකටයුතු ... ;j lshjkak

නාමල් පැෆරල් සංවිධානයට ලියයි

access_timeSaturday 24th August 2024

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට කර ඇති ආරාධනය පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ ඝාතනයේ වෙඩික්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 24th August 2024

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

සැමරුමකදී පිහි ප්‍රහාරයක් - පුද්ගලයන් තිදෙනෙකු මරුට

access_timeSaturday 24th August 2024

ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති ... ;j lshjkak

අවදානම පසෙකලා ජනපතිට සහය දුන් බව කොළඹ දිස්ත්‍රික් ලාබාල මන්ත්‍රීවරයා කියයි

access_timeSaturday 24th August 2024

සිය දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වූ බව කොළඹ දිස්ත්‍රික් ලාබාලතම පාර්ලිමේන්තු ... ;j lshjkak

චන්දිමාල් වෛද්‍ය පරික්ෂාවකට

access_timeSaturday 24th August 2024

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අනතුරට ලක්වූ දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ස්කෑන් පරික්ෂාවකට යොමු කර තිබෙනවා. ඔහු ... ;j lshjkak

අන්තර්ජාලයෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන් කර ගැනීමට අවස්ථාව

access_timeFriday 23rd August 2024

අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත් වෙන් කර ගැනීම සිදු කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ වෙබ් අඩවිය නෙළුම් කුළුණ පරිශ්‍රයේදී එළිදැක්වුණේ ... ;j lshjkak

මන්කි පොක්ස් රටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නව වැඩපිළිවෙළක්

access_timeFriday 23rd August 2024

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය ... ;j lshjkak

ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයි

access_timeFriday 23rd August 2024

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ... ;j lshjkak

එංගලන්තය ලකුණු 23ක් ඉදිරියෙන්

access_timeFriday 23rd August 2024

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (22) වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කරන ... ;j lshjkak

« Previous 1 ... 71 72 73 74 75 76 77 78 79 ... 393 Next » All Page: Items per page:

Page: 75 of 393

menu
menu