Most recent articles

ජනපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට

access_timeWednesday 4th September 2024

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද ... ;j lshjkak

නියොමාල් පෙරේරා සහ නාගරාධිපති මාක් ගුණසේකර අතර විශේෂ හමුවක්

access_timeWednesday 4th September 2024

සමගි ජන බලවේගය වත්තල ආසනය කොට්ටාශයේ මාක් ගුණසේකර නගරාධිපතිතුමා සහ සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක නියොමාල් පෙරේරා අතර, ඉදිරි දේශපාලන ... ;j lshjkak

පළාත් පාලන මැතිවරණයට අලුතෙන් නාම යෝජනා කැඳවන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

access_timeTuesday 3rd September 2024

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ... ;j lshjkak

රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක් - පුද්ගලයින් 41ක් මරුට

access_timeTuesday 3rd September 2024

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 41 දෙනෙක් මිය ගොස් තිබෙනවා. එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති ... ;j lshjkak

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩි වෙන හැටි

access_timeTuesday 3rd September 2024

ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවන ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා ඒ 2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක ... ;j lshjkak

ජනපතිගෙන් සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට දැනුම්දීමක්

access_timeTuesday 3rd September 2024

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ... ;j lshjkak

සජිත්ගේ ජය වෙනුවෙන් නියෝමාල් වත්තල ගමින් ගමට

access_timeTuesday 3rd September 2024

සජිත් ප්‍රේමදාස මහතාගේ මහතාගේ ඉදිරි වැඩ ඉදිරි වැඩ පිළිවෙල සහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රැගෙන සමගි ජන බලවේගයේ වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක නියොමාල් ... ;j lshjkak

අත්‍යවශ්‍ය ඖෂධ 50ක් හිඟ වෙයි

access_timeSunday 1st September 2024

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 50ක පමණ හිඟයක් තවදුරටත් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එමෙන්ම රජයේ ප්‍රාදේශීය රෝහල්වල ඖෂධ හිඟයක් නිර්මාණය වීම ... ;j lshjkak

කරන්දෙනිය සුද්දාගේ ගෝලයකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට

access_timeSunday 1st September 2024

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කරන්දෙනිය ... ;j lshjkak

ඉන්ධන මිල අඩු වුනත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ - බස් සංගමයක් කියයි

access_timeSunday 1st September 2024

ඉන්ධන මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති ... ;j lshjkak

« Previous 1 ... 67 68 69 70 71 72 73 74 75 ... 393 Next » All Page: Items per page:

Page: 71 of 393

menu
menu