Most recent articles

සියයට 50 ස්ථිරයි දෙවන මනාපයක් අවශ්‍ය නැහැ

access_timeThursday 12th September 2024

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා එබැවින් ... ;j lshjkak

සියලුම වාහනවල ඇති ඡන්ද ස්ටිකර් ඉවත් කරන ලෙසට පොලීසියට නියෝගයක්

access_timeTuesday 10th September 2024

මැතිවරණ නීති රීතිවලට අනුකූල නොවන අන්දමින් සියලු රථ වාහනවල අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ ... ;j lshjkak

වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි

access_timeTuesday 10th September 2024

යාගී සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පැයට කිලෝමීටර් 200කට අධික වේගයෙන් වියට්නාමයට ... ;j lshjkak

ත්‍රීරෝද රථයක පිටුපස බිළිදු මල සිරුරක්

access_timeTuesday 10th September 2024

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක් අසල ගාල් කර තිබු ත්‍රීරෝද රථයක පිටුපස තිබී බිළිදු මල සිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ ස්ථානයේ ... ;j lshjkak

මාලදිවයිනේ ආර්ථික අර්බුදය උත්සන්න වෙයි

access_timeTuesday 10th September 2024

ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාලදිවයින මේ වන විට විදේශ විනිමය සංචිතය පහත වැටීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. වර්තමානයේ පවතින ... ;j lshjkak

කිරිපිටි මිල පහළට

access_timeTuesday 10th September 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහළ දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 75කින් අඩු ... ;j lshjkak

ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පස්වන තැන

access_timeTuesday 10th September 2024

ලෝක ටෙස්ට් ශූරතා තරග මාලාවේ ලකුණු සටහනේ පස්වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තුන්වන හා අවසන් ටෙස්ට් ... ;j lshjkak

සජිත් වෙනුවෙන් වත්තල නිල් සිරිගම බෝපිටිය ප්‍රදේශයේ මිනිස්සු වැඩ පටන් ගනියි

access_timeMonday 9th September 2024

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරණ වත්තල ආසනය කොට්ටාශයේ නිල් සිරිගම බෝපිටිය ප්‍රදේශයේ ජනතාව දැණුවත් කරමින් අත්පත්‍රිකා ... ;j lshjkak

නයිජීරියාවේ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙකු මරුට

access_timeMonday 9th September 2024

උතුරු-මැද නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙක් මියගොස් තිබෙනවා. අනතුරින් ... ;j lshjkak

සජබ රැස්වීමකදී රතිඤ්ඤා පත්තු වී නවයක් රෝහලේ.

access_timeMonday 9th September 2024

මහනුවර මධ්‍යම වෙළදපොල ඉදිරිපිට පැවැත්වූ ජන රැළිය ආරම්භ කරනවාත් සමග ආධාරකරුවන් පිරිසක් දැල් වූ රතිඤ්ඤා හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ... ;j lshjkak

« Previous 1 ... 64 65 66 67 68 69 70 71 72 ... 393 Next » All Page: Items per page:

Page: 68 of 393

menu
menu