Most recent articles

ඇල්ල ඇතුළු බදුල්ලේ ආරක්ෂාවත් දැඩි කෙරේ

access_timeThursday 24th October 2024

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ මෙරට සියලු තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි. ගෙන ... ;j lshjkak

රිමාන්ඩ් කළ ජොන්ස්ටන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට

access_timeThursday 24th October 2024

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා. ඔහු ඊයේ පස්වරු ... ;j lshjkak

ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළව සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeThursday 24th October 2024

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ... ;j lshjkak

බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

access_timeThursday 24th October 2024

බූස්ස බන්ධනාගාරය තුළ සෝදිසි කිරීමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ... ;j lshjkak

ආරුගම්බේ අනතුර ගැන තොරතුරු රැසක් - පළමු පණිවිඩය ලැබුණු දිනයත් හෙළිවෙයි

access_timeThursday 24th October 2024

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට දින 14කට පෙර තොරතුරු ලැබී තිබූ බව වාර්තා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී ... ;j lshjkak

සහල් මිල පොල් මිල රජයට පාලනය කරන්න බෑ ජනතාව අසරණයි නියෝමාල් ආණ්ඩුවට අනතුරු අඟවයි

access_timeWednesday 23rd October 2024

රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතා පවසනවා. මේ ... ;j lshjkak

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක් වෙන ඕනම තැනකට යන්න ලැහැස්ති

access_timeWednesday 23rd October 2024

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ... ;j lshjkak

කාසිය වාසිය දිනා නායක චරිත් ගත්ත තීරණය

access_timeWednesday 23rd October 2024

කාසියේ වාසිය දිනා ශ්‍රි ලංකා නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරනවා ! ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් අද තරගයට.. ජෙෆ්රි වැන්ඩර්සේ ... ;j lshjkak

ජොන්ස්ටන් අත්අඩංගුවට

access_timeWednesday 23rd October 2024

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ... ;j lshjkak

යාපනයේ පුද්ගලයෙකු කැනඩාවේදී වෙඩි ප්‍රහාරයකින් මියයයි

access_timeTuesday 22nd October 2024

කැනඩාවේ රැකියාවකට ගොස් සිටි යාපනය මයිලිට්ටි ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි ... ;j lshjkak

« Previous 1 ... 48 49 50 51 52 53 54 55 56 ... 393 Next » All Page: Items per page:

Page: 52 of 393

menu
menu