Most recent articles

වසන්තා හඳපාන්ගොඩ එංගලන්තයේදී අභාවත්ප්‍රාප්ත වෙයි

access_timeWednesday 25th December 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා . හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ... ;j lshjkak

සුරාසැල් වසා දැමීම ගැන මේ දැන් නිකුත් කළ නිවේදනය

access_timeTuesday 24th December 2024

නත්තල් දිනය නිමිත්තෙන් හෙට සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක ... ;j lshjkak

හිටපු ජනපතිවරයෙක් රෝහල්ගත කෙරේ

access_timeTuesday 24th December 2024

78 හැවිරිදි හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා ... ;j lshjkak

අපි මැති ඇමැතිලාගේ කටවල් වහලා නෑ ක්‍රමවේදයකට යන්නේ

access_timeTuesday 24th December 2024

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා පක්‍ෂ ... ;j lshjkak

රාජ්‍ය සේවකයින්ට මේ පාර බෝනස්දෙනවද?

access_timeWednesday 25th December 2024

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ... ;j lshjkak

ප්‍රියා සූරියසේනයන් දිවිසැරිය නිම කරයි ඔබට සුබ ගමන්

access_timeTuesday 24th December 2024

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ... ;j lshjkak

ඇප මත නිදහස් වූ කුඩු සළිදු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

access_timeMonday 23rd December 2024

ඇප මත පසුගිය දා නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා යලිත් අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ... ;j lshjkak

අද සිට දිවයින පුරාම ක්‍රියාත්මකයි

access_timeMonday 23rd December 2024

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අද සිට දිවයින පුරා ක්‍රියාත්මක ... ;j lshjkak

හිටපු ජනපතිවරුන්ට දුන් ත්‍රිවිධ හමුදාව ආරක්ෂාවට අද සිට ඉවතට

access_timeMonday 23rd December 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද දිනයේ සිට (23) වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා ... ;j lshjkak

දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

access_timeMonday 23rd December 2024

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ... ;j lshjkak

« Previous 1 ... 47 48 49 50 51 52 53 54 55 ... 411 Next » All Page: Items per page:

Page: 51 of 411

menu
menu