Most recent articles

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්‍ෂාව අඩු කෙරේ

access_timeThursday 31st October 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂාව අඩු කර තිබෙනවා. ඒ, ප්‍රභූ ආරක්‍ෂාව ... ;j lshjkak

ගෝල්ෆේස් ආසන්නයේ මාරක රිය අනතුරක් - පුද්ගලයින් 06කට තුවාල

access_timeThursday 31st October 2024

ShareFacebookTwitterEmail ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ කොටුව ... ;j lshjkak

ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල අද මැදියම් රැයේ සිට පහළට

access_timeThursday 31st October 2024

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 06කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 377ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක ... ;j lshjkak

ජනතාවට සහන දෙන්න සජිත්ගේ නව වැඩ පිළිවෙළක් නියෝමාල් ගම්පහ ජනතාව අමතමින් කියයි

access_timeWednesday 30th October 2024

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක් ගම්පහ ප්‍රදේශයේදී පැවැත් වුණා. එහිදී ... ;j lshjkak

ඊශ්‍රායලය, ගාසා සහ ලෙබනන් ලෙයින් තෙත් කරයි

access_timeWednesday 30th October 2024

ShareFacebookTwitterEmail ගාසා තීරයට මෙන්ම ලෙබනනයටද ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාර ... ;j lshjkak

වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙනවා - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

access_timeWednesday 30th October 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා නියමිත උසස්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ... ;j lshjkak

රන්ජන් රාමනායකගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ගොනු කළ පෙත්සම

access_timeWednesday 30th October 2024

ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

උපුල් තරංගට එරෙහි වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

access_timeWednesday 30th October 2024

තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ... ;j lshjkak

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩීමක් ලබන ජනවාරී සිට

access_timeTuesday 29th October 2024

රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ සිට වැටුප් වැඩිවීමක් සිදු කරන අතර රාජ්‍ය සේවකයන්ට හිඟ රුපියල් 5000 ලබන වසරේ ජනවාරි සිට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මණ්ඩලයේ ... ;j lshjkak

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ෂෙයික් නයිම් කාසෙම්

access_timeTuesday 29th October 2024

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසෙම් තේරී පත් වී තිබෙනවා. ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති අතර, පසුගිය ... ;j lshjkak

« Previous 1 ... 45 46 47 48 49 50 51 52 53 ... 393 Next » All Page: Items per page:

Page: 49 of 393

menu
menu