Most recent articles

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්

access_timeFriday 3rd January 2025

මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග ... ;j lshjkak

අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාට ඇප

access_timeFriday 3rd January 2025

අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත ... ;j lshjkak

යෝෂිතගෙන් CIDයට පැය දෙකක ප්‍රකාශයක්

access_timeFriday 3rd January 2025

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

access_timeFriday 3rd January 2025

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ මෙරට ජනතාවටද දැකගත හැකි වනවා. අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ එම උල්කාපාත ... ;j lshjkak

කැලිෆෝනියාවේ ගුවන් අනතුරක්

access_timeFriday 3rd January 2025

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ... ;j lshjkak

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 07ක ජයක්

access_timeThursday 2nd January 2025

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තුන්වන පන්දුවාර විස්සයි ... ;j lshjkak

ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක්

access_timeThursday 2nd January 2025

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද විවෘත කෙරුණා. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් ... ;j lshjkak

පාරේ වැරදි හොයන අලුත් පොලිස් ඇප් එකේ අවුලක්

access_timeThursday 2nd January 2025

රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පොලීසිය ඊයේ හඳුන්වා දුන් ඊ - ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ... ;j lshjkak

ඉන්දියා කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

access_timeWednesday 1st January 2025

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට ... ;j lshjkak

ලාංකිකයන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වූ වසර 2024යි

access_timeWednesday 1st January 2025

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බවට 2024 වර්ෂය පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව 2024 වසර තුළ පුද්ගලයින් ... ;j lshjkak

« Previous 1 ... 44 45 46 47 48 49 50 51 52 ... 411 Next » All Page: Items per page:

Page: 48 of 411

menu
menu