Most recent articles

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

access_timeMonday 17th November 2025

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා . ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා ... ;j lshjkak

නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

access_timeMonday 17th November 2025

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ ... ;j lshjkak

පකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලි පරාජයක්

access_timeMonday 17th November 2025

ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට කඩුලු 06කින් ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. රාවල්පිණ්ඩිහිදී පැවති ... ;j lshjkak

විදෙස් කත ඉදිරියේ කැත වැඩක් කරපු එක්දරු පියා අත්අඩංගුවට

access_timeSunday 16th November 2025

තිරුක්කෝවිල් ප්‍රදේශයේදීවිදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ... ;j lshjkak

ගාලු මුවදොර දී බේරාගත් දෙදෙනාගෙන් එක් අයෙකු ජිවිතක්ෂයට

access_timeSunday 16th November 2025

කොළඹ - ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ... ;j lshjkak

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට දැනුම්දීමක්

access_timeSunday 16th November 2025

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඉකුත් සතියේ සිට එම කටයුතු යළි ආරම්භ කර ... ;j lshjkak

වනිදු තික්ෂණ මතිෂ දසුන් IPL කණ්ඩායම් වලින් විසි වෙයි

access_timeSunday 16th November 2025

වනිදු හසරංග මහෙෂ් තික්ෂණ මතිෂ පතිරණ දසුන් ශානක IPL ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් වලින් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා පල වෙනවා. මෙ ... ;j lshjkak

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

access_timeSunday 16th November 2025

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ... ;j lshjkak

විදෙස් කතට ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

access_timeSunday 16th November 2025

විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා . පසුගිය ... ;j lshjkak

අවුරුදු 16 පෙම්වතිය ඝාතනය කළ අවුරුදු 27 පෙම්වතාත් සියදිවි නසා ගනී

access_timeSaturday 15th November 2025

පෙමට පිටුපෑවයි උරණ වූ 27 හැවිරිදි පෙම්වතකු තම දාසය හැවිරිදි පෙම්වතියගේ ගෙලට තියුණු පිහි පහරක් එල්ල කර ඇය ඝතනය කර ඔහුද ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් ගම්පොළ ... ;j lshjkak

« Previous 1 ... 41 42 43 44 45 46 47 48 49 ... 452 Next » All Page: Items per page:

Page: 45 of 452

menu
menu