Most recent articles

මහජන ආරක්ෂක ඇමතිගේ මන්ත්‍රී ධූරය බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

access_timeMonday 3rd February 2025

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ අඥාවක් ... ;j lshjkak

කොළඹ හෙට විශේෂ රථ වාහන සැලැස්මක්.

access_timeMonday 3rd February 2025

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ, “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 ... ;j lshjkak

ඇමෙරිකාවේ තවත් ගුවන්යානයක් ගිනිගනී

access_timeMonday 3rd February 2025

ඇමෙරිකාවේ මගී ප්‍රවාහන ගුවන්යානයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගැනීමට ලක්වී තිබෙනවා යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක් ... ;j lshjkak

කර්මාන්ත සඳහා ලුණු ආනයනය කරන බව ඇමති හඳුන්නෙත්ති කියයි

access_timeMonday 3rd February 2025

කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණු කෙටි කාලයක් සඳහා ආනයනය කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය ... ;j lshjkak

හිටපු ජනපතිවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක්

access_timeMonday 3rd February 2025

හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා සහ හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව නව සැලැස්මක් සකස් කරමින් සිටින බව පිවිතුරු ... ;j lshjkak

අමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්

access_timeSaturday 1st February 2025

අමෙරිකාවේ රෝගීන් රැගත් වෛද්‍ය ප්‍රවාහන ගුවන් යානයක් හදිසියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්කඩා වැටි ගිනිගෙන තිබෙනවා. පෙන්සිල්වේනියාවේ ඊසානදිග ෆිලඩෙල්ෆියාවේ ... ;j lshjkak

වාහන ආනයනයට අදාළව රජය විසින් කොන්දේසි 9 ක්

access_timeSaturday 1st February 2025

වාහන ආනයනයට අදාළව රජය විසින් කොන්දේසි 9 ක් පනවා තිබෙනවා. ඒ, 2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක ... ;j lshjkak

ජනපති ආරක්‍ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩරයක් අනතුරට

access_timeSaturday 1st February 2025

ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. තලාව පොලීසිය පැවසුවේ ... ;j lshjkak

උසස් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම්

access_timeSaturday 1st February 2025

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් ... ;j lshjkak

හබරණ මාරක රිය අනතුරක් - දෙදෙනෙකු මරුට - 35කට තුවාල

access_timeSaturday 1st February 2025

හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්වාගුව අසලදී ත්‍රිකුණාමල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණි වෑන් ... ;j lshjkak

« Previous 1 ... 37 38 39 40 41 42 43 44 45 ... 411 Next » All Page: Items per page:

Page: 41 of 411

menu
menu