නීතීඥ වන්නිනායක අද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය
අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබෙනවා එතුමා ... ;j lshjkak
මොනාවත් දන්නෙ නෑ වගේ
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පාතාලේ කණ්ඩායම් වල සාමාජිකයන්ගෙන් පරීක්ෂණ සිදු කර අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak
අගමැති හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 191 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.40ට පමණ අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ... ;j lshjkak
ඉෂාරා ඇතුළු කණ්ඩායම දිවයිනට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ... ;j lshjkak
නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය. ගල්කිස්ස මහෙස්ත්‍රාත් ... ;j lshjkak
මනූෂ නානායක්කාර අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ ... ;j lshjkak
නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් ... ;j lshjkak
චීන ජනපති හමුවුණු අපේ අගමැතිනිය
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. ඊයේ බෙයිජිංහි මහජන මහාශාලාවේ ... ;j lshjkak
දකුණු මුහුදෙන් හමුවුණු මත්ද්‍රව්‍ය තොගය
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා පොලිසිය ... ;j lshjkak
පෞද්ගලික අංශයේ සේවක වේතනය ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය
2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ... ;j lshjkak





.jpg)





