Most recent articles

අද කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

access_timeSaturday 5th April 2025

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද දිනයේද කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. ඒ ... ;j lshjkak

ඉන්දීය අගමැති මෝදිගේ නිල පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ

access_timeSaturday 5th April 2025

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ... ;j lshjkak

ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

access_timeSaturday 5th April 2025

ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ... ;j lshjkak

රාජාංගණයේ සද්ධාරතන හිමිට සිවුර අකැප වෙයි

access_timeWednesday 9th April 2025

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ. පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ... ;j lshjkak

ඉෂාරා යැයි රැවටී පොලිසිය වෙනත් කතක් අල්ලාගෙන

access_timeWednesday 2nd April 2025

පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා අධිකරණ සංකීර්ණය තුළ දී ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා ... ;j lshjkak

අප්‍රේල් 07 මොකක්ද මේ වෙන්න යන්නේ ඇත්ත කතාව මෙන්න

access_timeWednesday 2nd April 2025

සූර්යා එක එල්ලේ මුදුන්වීම හේතුවෙන් ලබන අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12යි 12ට කොළඹ පුද්ගලයින්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා ... ;j lshjkak

අම්බලත්තොට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනේ

access_timeMonday 31st March 2025

අම්බලත්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් ... ;j lshjkak

සමාවෙන්න අම්මේ. මට ගොඩක් මහන්සියි. හැමදාම මං හිතින් විඳවනවා

access_timeMonday 31st March 2025

කොටුව පොලිස් වසමේ පිහිටි හෝටලයක 31 වන මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේ 31 වන මහලේ පිහිටි කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු ... ;j lshjkak

මැතිවරණ පැමිණිලි 300 ඉක්මවයි

access_timeMonday 31st March 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 68ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝණය කිරීම් ... ;j lshjkak

මියන්මාරයට වෛද්‍ය ආධාර ලබාදෙන්නැයි හිටපු ජනපති රනිල්

access_timeMonday 31st March 2025

මියන්මාරයේ සිදු වූ භූකම්පනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින එරට ජනතාවට සහන සැලසීම සඳහා මෙරට හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හරින ලෙස හිටපු ජනාධිපති රනිල් ... ;j lshjkak

« Previous 1 ... 21 22 23 24 25 26 27 28 29 ... 411 Next » All Page: Items per page:

Page: 25 of 411

menu
menu