මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකින් රෝහලේ
හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම ... ;j lshjkak
ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ... ;j lshjkak
කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත්
බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාත සඳහා ද හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ... ;j lshjkak
රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක්
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. කෙටි ... ;j lshjkak
ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරග පැවැත්වෙන දිනවල
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කොළඹ තරග පැවැත්වෙන දිනවලදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. එක්දින හා විස්සයි20 තරග 3 බැගින් ... ;j lshjkak
ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනපති
තම ආණ්ඩුව යටතේ කිසිදු දිනක මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ... ;j lshjkak
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයනවක සාමාජිකයන්
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබා දීමට මෙවර කටයුතු කර තිබේ. ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී ... ;j lshjkak
නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක්
ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ... ;j lshjkak
ධූර කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිට සමුදුන් අග්‍රාමාත්‍යවරිය
ධූර කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිට සමුදුන් අග්‍රාමාත්‍යවරිය ... ;j lshjkak
ලබන 23 වනදා සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට
ලබන 23 වනදා සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ... ;j lshjkak








.jpg)

-604069.jpg)