Most recent articles

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

access_timeMonday 1st April 2024

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. පොලිස් ... ;j lshjkak

ලාෆ්ස් ගෑස් මිලේ ලොකු වෙනසක්

access_timeMonday 1st April 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක ... ;j lshjkak

හෙට ප්‍රධාන රෝහල් 10ක වැඩ වර්ජනයක්

access_timeMonday 8th April 2024

හෙට දිනයේ (02) දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් දැන් ... ;j lshjkak

ලොකු ලූනුවලින් කෝටි 8,000ක අයුතු ලාභයක්

access_timeMonday 1st April 2024

2023 වසරේ දී මෙරටට බී ලූනු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ. එම ... ;j lshjkak

ඩොලරයේ වෙනසක්

access_timeMonday 1st April 2024

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. මේ අතර පසුගිය ජූනි 13 වනදායින් පසුව ... ;j lshjkak

විමල් නිදොස්කොට නිදහස්

access_timeMonday 1st April 2024

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ... ;j lshjkak

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

access_timeMonday 1st April 2024

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා මේ බව පැවසීය. ඒ ... ;j lshjkak

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය

access_timeMonday 1st April 2024

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ... ;j lshjkak

"අපට අවස්ථාවක් දෙන්න" - පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර -

access_timeMonday 1st April 2024

පරිගණක අපරාධකරුවන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකේය තරුණයින් මුදවාගත්තාය යනුවෙන් බොරු ප්‍රකාශයක් ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද ... ;j lshjkak

අවුරුද්දට අස්වැසුමක්

access_timeMonday 1st April 2024

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... ;j lshjkak

« Previous 1 ... 179 180 181 182 183 184 185 186 187 ... 452 Next » All Page: Items per page:

Page: 183 of 452

menu
menu