Most recent articles

අධික උණුසුම නිසා සිසුන්ට රෝගාබාධ වැළඳීම ඉහළට

access_timeTuesday 27th February 2024

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට රෝගාබාධ වැළඳීම ඉහළ ගොස් ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් ... ;j lshjkak

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට

access_timeTuesday 27th February 2024

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. නඩු විභාගයකට සහභාගි වීම සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින ... ;j lshjkak

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් ඩුබායිහිදී අත්අඩංගුවට

access_timeThursday 22nd February 2024

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග බෙදා හැරි ස්ථාන වටලයි

access_timeThursday 22nd February 2024

මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ... ;j lshjkak

පිළිකා අවදානම ඉහළට

access_timeThursday 22nd February 2024

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළේ, ... ;j lshjkak

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

access_timeThursday 22nd February 2024

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ... ;j lshjkak

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්

access_timeThursday 22nd February 2024

දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක ... ;j lshjkak

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් T20 ක්‍රිකට් තරගය අද

access_timeWednesday 21st February 2024

සත්කාරක ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග අද (21) පැවැත්වේ. මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ... ;j lshjkak

කාළගුණයේ වෙනසක්

access_timeWednesday 21st February 2024

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා ... ;j lshjkak

2023 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

access_timeTuesday 20th February 2024

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ... ;j lshjkak

« Previous 1 ... 164 165 166 167 168 169 170 171 172 ... 433 Next » All Page: Items per page:

Page: 168 of 433

menu
menu