Most recent articles

ඉන්දියාවේ ඛේදවාචකයක් කාන්තාවන් 108ක් සහ ළමුන් 07ක් මරුට

access_timeWednesday 3rd July 2024

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති හින්දු ආගමික උත්සවයක් ... ;j lshjkak

තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගනී .

access_timeTuesday 2nd July 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා මී. 800 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් තරුෂි කරුණාත්න හා කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ... ;j lshjkak

මහනුවර බෝම්බ බිය ඇති කළ පුද්ගලයාට සිදුවුණු දේ

access_timeTuesday 2nd July 2024

මහනුවර අධිකරණ සංකිර්ණය තුල බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදුන් සිම්කාඩ් පතේ හිමිකරු ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට ... ;j lshjkak

කෙහෙළිය මුදා හරිනවා ද? නැද්ද? තීන්දුව දෙන දවස

access_timeTuesday 2nd July 2024

රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය ... ;j lshjkak

ගෑස් මිල පහළට ගෑස් සිලින්ඩරයක නව මිල මෙන්න

access_timeTuesday 2nd July 2024

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන අතර ,එහි නව මිල රුපියල් ... ;j lshjkak

අනුරට සජිත්ට දෙහි කැපු ජනාධිපති පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය

access_timeTuesday 2nd July 2024

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ ... ;j lshjkak

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව ගැන සිතා කොරියාව ගත්ත තීරණය

access_timeTuesday 2nd July 2024

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ... ;j lshjkak

තෙල් මිල අඩු වුණත් අද ගෑස් මිලට වෙන්න යන දේ

access_timeTuesday 2nd July 2024

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ මේ අතර, අවසන් වරට ගෑස් මිල ගණන් සංශෝධනය ... ;j lshjkak

ලෝක කුසලානයෙන් හලපු චන්දිමාල් පිත්තෙන් උත්තර දෙයි කැන්ඩි කණ්ඩායමට පහසු ජයක්

access_timeTuesday 2nd July 2024

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ... ;j lshjkak

බස් ගාස්තු අද මැදියම් රැයේ සිට පහළට

access_timeMonday 1st July 2024

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 05යි දශම 0යි 7කින් අඩුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා. එහි සභාපති ශෂි වෙල්ගම අද පැවති මාධ්‍ය හමුවකට ... ;j lshjkak

« Previous 1 ... 152 153 154 155 156 157 158 159 160 ... 452 Next » All Page: Items per page:

Page: 156 of 452

menu
menu