Most recent articles

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

access_timeFriday 12th July 2024

කුඩා දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ වෙනත් ශ්වසන රෝග පැතිර යාමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ... ;j lshjkak

එල් පී එල් කොළඹ අදියර අද ඇරඹෙයි

access_timeFriday 12th July 2024

එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර අද ආරම්භ වනවා. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ... ;j lshjkak

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ජනාධිපතිගෙන් ලැබෙන සහනය

access_timeFriday 12th July 2024

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න එකෙන් එලියට දාන්න මල්ශාලාවට එතෙරින් ආව තර්ජනය

access_timeFriday 12th July 2024

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පිහිටි මල් ශාලාවට ලබා දී ඇති තර්ජනාත්මක ... ;j lshjkak

ක්ලබ් වසන්ත ඝාතන තැත දෙපාරක්ම වැරදිලා - තොරතුරු රැසක් එළියට

access_timeThursday 11th July 2024

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත' ටැටූ ව්‍යාපාරික ස්ථානයක ගෙන්වා ගැනීමට දෙවරක්ම උත්සහ කළද ඒවා ව්‍යාර්ථ ... ;j lshjkak

බලධාරීන් සහ වර්ජකයින් මත දෙකක - දුම්රිය මගීන් අදත් මහ මග

access_timeThursday 11th July 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් රාජකාරි සඳහා මෙන්ම දුම්රියෙන් සිය ගමනාගමන ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ දේහය ගැන අලුත්ම ආරංචිය

access_timeThursday 11th July 2024

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේදී ඉකුත් දා සිදුවූ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට ... ;j lshjkak

කරදියනාරු ප්‍රදේශයේ භූගත ආයුධ ගබඩාවක්

access_timeThursday 11th July 2024

පසුගිය එල් ටී ටී ඊ යුධ සමයේ භාවිතා කිරීම සඳහා වල දමා තිබූ භුගත යුධ උපකරණ ගබඩාවකින්, පුද්ගලනාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් ... ;j lshjkak

නුවරඑළියේදී සංචාරකයින් රැගත් බස්රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 40ක්

access_timeThursday 11th July 2024

නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් ... ;j lshjkak

දඹුල්ල නගරයේ ජංගම දුරකථනයක් සොරා ගත් තරුණියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

access_timeTuesday 9th July 2024

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් සොරා ගත් තරුණියක් රුපියල් ලක්ෂයක ශරීර ඇප‍යක් මත මුදාහැර තිබෙනවා. ඒ, සොරා ගන්නා ලද ජංගම දුරකථනය ... ;j lshjkak

« Previous 1 ... 148 149 150 151 152 153 154 155 156 ... 452 Next » All Page: Items per page:

Page: 152 of 452

menu
menu