Most recent articles

ඩුබායිහීදී අත්අඩංගුවට පත් මිදිගම රුවන් ලංකාවට ගෙනාව විදිය

access_timeFriday 31st May 2024

ඩුබායිහීදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මිදිගම රුවන් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak

මෙරට යූ ටියුබ් නාලිකා ගැන ආරක්ෂක ලේකම් කියපු කතාව

access_timeThursday 30th May 2024

යූ ටියුබ් නාලිකා බලගතු සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇතත් මෙරට බොහෝ දෙනෙකු එය නිසි පරිදි භාවිත නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පවසනවා. කෙසේවෙතත් ... ;j lshjkak

ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරිමේ සැළසුමක්

access_timeThursday 30th May 2024

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අමෙරිකාවේ පැවැත්වෙන තරඟ සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, හදිසියේ ඇතිවූ ත්‍රස්ත ... ;j lshjkak

ශ්‍රී ලාංකික ධජය රැගෙන තරුණියක් අභ්‍යවකාශයට යයි

access_timeWednesday 29th May 2024

ශ්‍රී ලංකා නාමය යළි ජාත්‍යන්තරයේ ඔසවා තබමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් ... ;j lshjkak

නුර කුමාර අධිකරණය මොකක්ද වෙන්න යන්නේ

access_timeWednesday 29th May 2024

නඩු විභාගයක සාක්ෂි දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයට පැමිණ තිබේ . ... ;j lshjkak

ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් සැකකරුවන් 02 ක් අත්අඩංගුවට

access_timeWednesday 29th May 2024

ISIS සංවිධානයට සම්බන්ධතා ඇති බවට සැකකෙරන සැකකරුවන් දෙදෙනෙකු හලාවත, දැදුරුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්. අදාළ ... ;j lshjkak

වාහන ආනයනයට මහ බැංකුව දොර අරින්න සූදානම්

access_timeWednesday 29th May 2024

වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සුභවාදී ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ වාහන ආනයනය සම්බන්ධයෙන් ... ;j lshjkak

හැමෝම පරිස්සමින් කාලගුණයෙන් තවත් රතු නිවේදනයක්

access_timeTuesday 28th May 2024

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා අද උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය ... ;j lshjkak

අඩු වුණු එළවලු මිලට අයමත් වෙන්න යන දේ

access_timeTuesday 28th May 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට දැඩි හානි සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ... ;j lshjkak

ශ්‍රී ලංකාවට අද රාත්‍රිය විශේෂ දවසක්

access_timeTuesday 28th May 2024

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු ... ;j lshjkak

« Previous 1 ... 146 147 148 149 150 151 152 153 154 ... 433 Next » All Page: Items per page:

Page: 150 of 433

menu
menu