Most recent articles

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක්

access_timeMonday 10th November 2025

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය ... ;j lshjkak

IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12ක්

access_timeTuesday 9th December 2025

ලබන වසරේදී පැවැත්වෙන IPL තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි. මෙම ක්‍රීඩක වෙන්දේසියට ... ;j lshjkak

කම්පනයක් අතළඟ ජපානයට අනතුරු අඟවයි

access_timeTuesday 9th December 2025

ජපානයට ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, තවත් විශාල භූමිකම්පාවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. ජපානයේ ... ;j lshjkak

ආගමික ස්ථානවලට 25,000ක දීමනාව

access_timeTuesday 9th December 2025

පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ... ;j lshjkak

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා

access_timeTuesday 9th December 2025

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා අද නිතරඟයෙන් තේරී පත් වුණා. ඒ, ඉදිරි වසර 05ක කාලය සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ ... ;j lshjkak

ෆිටෝන් රූම් එකේ හොරෙන් කැමරා ගහපු මෑන් අත්අඩංගුවට දුරකතනයේ විඩීයෝ 200ක්

access_timeMonday 8th December 2025

ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු ... ;j lshjkak

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත්කෙරේ

access_timeMonday 8th December 2025

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් ... ;j lshjkak

චාමික කරුණාරත්න ඇප මත මුදා හැරීමට නියෝග

access_timeMonday 8th December 2025

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක් විසින් ... ;j lshjkak

සත්තු වත්තේ පරවි හොරකමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

access_timeSunday 7th December 2025

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) මෙම සැකකරු අත්අඩංගුවට ... ;j lshjkak

නුවරඑළියට යන සියලු මාර්ග විවෘතයි

access_timeSunday 7th December 2025

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, සැපයුම් කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව, 73ක්. තවත් ... ;j lshjkak

« Previous 1 ... 11 12 13 14 15 16 17 18 19 ... 432 Next » All Page: Items per page:

Page: 15 of 432

menu
menu