Most recent articles

සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි

access_timeWednesday 27th March 2024

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය ... ;j lshjkak

ලෝක නාට්‍ය දිනය අදයි

access_timeWednesday 27th March 2024

ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day ... ;j lshjkak

මත්පැන් මිල ගැන නිවේදනයක්

access_timeWednesday 27th March 2024

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ. සුරාබදු ... ;j lshjkak

පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

access_timeWednesday 27th March 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වේ. ඒ,එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ ... ;j lshjkak

මෛත්‍රීගේ ප්‍රකාශය පිළිබඳ කරුණු වාර්තා කිරීමට නීතිපති අද අධිකරණයට

access_timeWednesday 27th March 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු ... ;j lshjkak

චීන - ශ්‍රී ලංකා නව ගිවිසුම් 9ක්

access_timeWednesday 27th March 2024

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak

වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

access_timeWednesday 27th March 2024

ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන "අයියෝ සාමී" ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් ... ;j lshjkak

අවුරුද්දට එන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

access_timeWednesday 27th March 2024

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ... ;j lshjkak

සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වර්ජනයක් ද?

access_timeWednesday 27th March 2024

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී ... ;j lshjkak

ජයගමු ශ්‍රී ලංකා ‘අද සහ හෙට’ පුලතිසිපුරවරයට

access_timeSaturday 16th March 2024

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන ... ;j lshjkak

« Previous 1 ... 139 140 141 142 143 144 145 146 147 ... 411 Next » All Page: Items per page:

Page: 143 of 411

menu
menu